Subtitle preview:
1
00:00:52,060 --> 00:00:57,060
තරිදු ශාලින්ද ජයසිරි - හතර වන උපසිරැසි ගැන්වීම
2
00:00:57,630 --> 00:01:01,070
අණ අනුව, ඩෙල්ටා දෙක, තත්වය වාර්ථා කරන්න
3
00:01:01,200 --> 00:01:04,600
හොද පෙනුමක් නෑ, ලුතිනන්, මේක ඇතුලේ සුප් සැන්ඩ්විච් තියෙන්නේ.
4
00:01:04,740 --> 00:01:06,340
ප්රාණඇපකරුවෝ හතරක් ඉවරයි...
5
00:01:08,940 --> 00:01:10,440
පේන විදියට උන් මොවුන්ගෙන් ප්රශ්න කරලා,
6